මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පිළිකා ඖෂධ ටෙන්ඩරයක මගඩියක් ඇති බවට ඇතැම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හා සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා විසින් කරුණු දැක්වීමක් ඉදිරිපත්කර ඇත.

     
    ඓතිහාසික උද්ධකන්දර පුරාණ රාජමහා විහාරාධිපති පූජ්‍ය දෙනගම ධම්මදස්සි නායක හිමිපාණන් වහන්සේ වෙත සද්ධර්ම කීර්ති ශ්‍රී රේවත යන ගෞරව නාමය සහිත ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ රුහුණු මාගම්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (30) පස්වරුවේ එම විහාරස්ථානයේ දී පැවැත්විණි. 

    ඉන්දියානු මහා බෝධි සංගමයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගිය (29) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ

    යොවුන් ව්‍යවසායකයින් නගා සිටුවීම අරමුණ කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමයට මේ වන විට දිවයින පුරා සිටින කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ගෙන් ඉතා ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya