මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නව දැක්මකින් සහ මහත් ජවයකින් කටයුතු කිරීම නිසා ඉතා කෙටි කලකින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත්, සුවිශේෂ තරුණ මාධ්‍යවේදියෙකු ලෙස චාමර ලක්‍ෂාන් මහතා හැදින්වීම යුක්ති සහගතය.

    වතුකම්කරු ජනතාව වෙත ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) දින මහනුවර, පන්විල, කැලෑබොක්ක රජයේ වතුයායේ ක්‍රීඩාපිටියේදී පැවැත්විණි.

    වතුකරයේ දරුවන්ට අධි පෝෂණ ශක්තියෙන් යුත් බිස්කට් වර්ගයක් හදුන්වාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර තෙඹුවන අරපොලකන්ද වතුයායේ දී ඊයේ (1) සිදු විය.

    2017 වසර සඳහා භාණ්ඩාගාරය විසින් ප‍්‍රසිද්ධියට පත්කර තිබෙන දළ දේශීය නිෂ්පාදිතයේ සහ රජයේ ණය හා දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතයේ අගයන් එකිනෙක සැසඳීමේ දී යම් අසමානතාවයක් දැකිය හැකි බව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා රජයේ මුල්‍ය ප‍්‍රකාශය පදනම් කරගනිමින් විකෘති කරන ලද විග‍්‍රහයක් ඉදිරිපත් කිරීමට උත්සාහ ගෙන ඇත, ඔහු විසින් කර ඇති ප්‍රකාශය පිළිබඳව මුදල අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya