මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපතිමෛත්‍රීපාල සිරිසේනමහතාගේඋපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරනනිල මෙහෙවර ජනපති ජනතාසේවයේ යාපනය දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ හමු දෙකක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී අද (02) පැවැත්වෙයි.

    2018.06.29 දින කොළඹ පැවැති ආචාර්ය සමන් කැළෑගම අනුස්මරණ සම්මන්ත්‍රණයේදී ගරු අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද කතාවට අදාළව මුද්‍රිත මාධ්‍යවල පළවූ පුවතක් පහත පරිදි නිවැරැදි කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය අපේක්‍ෂා කරයි.

    සිළුමිණ හා රැස පුවත්පත්හි කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 39 වන වියේ පසුවිය.

    ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂි රංග ප්‍රතිභාවක් විදහා පෑ රංගධරයකු වූ රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya