රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් ජාලය පුළුල් කරමින් තවත් ඔසුසල් 19 ක් ඉදිරියේ දී දිවයින පුරා විවෘත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
152 වන ජාතික පොලිස් දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින බම්බලපිටිය, පොලිස් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
පාර්ලිමේන්තුවට අළුතින් පුටු 232 ක් මිලදී ගැනීමට සූදානම් වන බවට ඇතැම් මාධ්‍යයන්හි පල වූ පුවත මුළුමනින්ම සත්‍යයෙන් තොර පදනම් විරහිත කරුණක් බව අවධාරණය කරමු.
එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාවට නැංවීම සහ ගෝලීය චර්යාධර්ම ස්ථාපිත කිරීමෙහිලා අන්තර් පාර්ලිමෙන්තුවන්හි වගකීම විෂය කරගත් ඉහළ පෙලේ පාර්ලිමේන්තු සමුළුවේ මුඛ්‍ය දේශනය පැවැත්වීමට අරාධනා ලැබ උසස් අධ්‍යපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිව්යෝර්ක් නගරය බලා යන ලදී.