පාසැල් සිසුන් අතර පැතිර යන මත්ද්‍රව්‍ය වසංගතය හඳුනා ගැනීමේ වගකීම කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සිට විදුහල්පතිවරුන් දක්වා ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙයි.
පාසල්වල මානව සම්පත් ප්‍රවර්ධනය සඳහා ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කළ විදුහල්පතිවරුන්ට ඒ වෙනුවෙන් වන චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ 67 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසාකයින් වෙත වෙළෙඳ පල අවස්ථාවන් නිර්මාණය කර දීමේ අරමුණින් පසුගිය දා පැවැත් වූ කෑගලු අභිමන් - 2018 තුන් දින වෙළෙඳ ප්‍රදර්ශනය දිස්ත්‍රික්කයේ ව්‍යවසාකයන් සඳහා හොඳ අවස්ථාවක් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.