ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.
“අද මිල වැඩියි කියලා කියන සමහරු කෑ ගහන හැම භාණ්ඩයකම මිල 2014 ට වඩා අඩුයි . මසමහර නාලිකාවල පුවත්පත් සිරස්තල ඉදිරිපත් කරනකොට හිතෙන්නේ, මේ රට හරියට විශාලා මහනුවරක් වගේ'' යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
සංස්කෘතික දෙපාර්තමේන්තුව,මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ද සහයෝගය ඇතිව සංවිධානය කරන මහතලා සාහිත්‍ය කලා මහෝත්සවය එළැබෙන සැප්තැම්බර් මස 05. 06. 07 දිනවල දී අති උත්කර්ශවත් අයුරින් මාතලේ සංචාරක හෝටල් පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
වත්මන් රජයට තෙවසරක් පිරීම නිමිත්තෙන් එළඹෙන සැප්තැම්බර් 05 වෙනි දින දිවයින පුරා ආදර්ශ ගම්මාන 128ක ඉදිකිරිම් ආරම් කිරීමට පියවරගෙන තිබේ.