බිම්ස්ටෙක් නව සභාපති ධූරයෙන් පිදුම් ලද ජනපතිට කටුනායක ගුවන් තොටුපොළේ දී හරසර …
ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදිම තොරතුරු ලබා ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහයෝගයෙන් සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
බදුල්ල - චෙන්කලාඩි මාර්ගයේ බිබිල සිට චෙන්කලාඩි දක්වා සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සැප්තැම්බර් 02 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර කළාපීය සමුළුවට සහභාගිවීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා අද (02) පිටත්ව වෙයි.