අප්‍රේල් 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනවලට අදාලව මහජන අඳහස් විමසීම සිදු කරයි.

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක ‘‘නිල සෙවණ’’ ව්‍යාපෘතියට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය, අම්බලංගොඩ සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉදිකළ නිල සෙවණ කාර්යාල 13 ක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් සැප්තැම්බර් මස ( 01) ඊයේ ජනතා අයිතියට පත් කෙරෙනු අතර අද (02 ) දින  ද නිල සේවණ කීපයක් ජනතා අයිතියට පත් කෙරේ.

    යහපත් සෞඛ්‍ය සේවයක් ජනතාවට ලබාදීම වෙනුවෙන් රජය මගින් වෙන්කරනලද රුපියල් මිලියන 5 ක වියදමින් ඉදිකළ ඇල්පිටිය මුලික රෝහලේ නව හදිසි අනතුරු ඒකකය විවෘත කිරීම ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක  සහ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරිණි.

    බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුථවට එක්ව සිටින සියලූ රාජ්‍ය නායකයින් අතර සුහද හමුවක් කත්මණ්ඩු නුවර Crown plaza හෝටලයේදී පැවැත්විණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya