අප්‍රේල් 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික පොල් වගා කිරීමේ දිනය නිමිත්තෙන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පොල්පැල රෝපණය සිදු කිරිමේ උත්සවයක් සැප්තැම්බර් 02 දා පැවැත්වීමට නියමිතය.

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක ‘‘නිල සෙවණ’’ ව්‍යාපෘතියට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය, අම්බලංගොඩ සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉදිකළ නිල සෙවණ කාර්යාල 13 ක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් සැප්තැම්බර් මස 01 සහ 02 වන දින ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ පැවැත්වෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන කුටිය වෙත පැමිණියේ ය.

    ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය සහ සංහිඳියාව තේමා කරගත් ''එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා''ජාතික ප්‍රදර්ශනයේ තෙවැනි දිනය වන අද (31) දින සවස 5.30 පමණ නිල වශයෙන් ප්‍රදර්ශනය විවෘත කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන,රාජ්‍ය පරිපාලන නීතිය සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙන් සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya