ව්‍යවසායකත්වය නංවාලමින් ගමේ සංවර්ධනය ඉලක්ක කර ගත් මොණරාගල පැවැත්වෙන ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා'' ප්‍රදර්ශනයේ තෙවැනි දිනය (31) අදයි. අද දිනය වනවිට අතිවිශාල ජනතාවක් ප්‍රදර්ශනය නැරබීම සඳහා පැමිණ තිබේ.
රජයකට වැඩ කරනවා වාගේම ධානාත්මක දේවල්,වැදගත් පණිවුඩ ජනතාව වෙත යවන්න සිදු වන බවත් ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා'' ඒ සඳහා හොඳ උත්සහායක් ගෙන තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් තමන් රජයට සුබ පතන බවත් විදුලි බල හ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා- ස්මාර්ට් පන්ති කාමරය-
සේවක අර්ථ සාධක අරමුදලේ තමන්ට හිමි ශේෂය දැන ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන කුටිය තුළ අවස්ථාව සළසා දී තිබේ.