මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම සහ රැකියාවේ යෙදෙන මව්වරුන් පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් අද(29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත් විණි.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය නිල වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) මොණරාගල දී ආරම්භ විය.
මෑත කාලයේ පවත්වන විශාලතම ප්‍රදර්ශනය ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා'' ප්‍රදර්ශනය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.