අප්‍රේල් 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නාගරික කසළවලින් නිපදවනු ලබන කාබනික පොහොරවල කැඩිමියම් ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවට ඇතැම් පාර්ශව විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට කරුණු ඉදිරිපත් කර තිබේ.

    විවිධ අවස්ථාවල සිදුවු වැඩ වර්ජනවලදී රට තුළ ප්‍රවාහන සේවාව අඩපණවීමට නොදී රැකගැනීමට කැපවීමෙන් කටයුතු කළ ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම සේවකයින්ගේ වැටුප් සාධාරණ ලෙස වැඩි කළ යුතු බවත්, මෙය කිසිසේත් වෘත්තිය සමිතිවල තර්ජවලවලට හෝ බලපෑම් නිසා සිදු නොකරන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

    ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයට රු.මිලියන 1800 ක මුදල් ප්‍රතිපාදන හිමිවී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

    උතුරු පළාතේ වැඩකරන රාජ්‍ය සේවකයින් මෙන් දකුණේ රජයේ නිලධාරිනුත් කැපවීමෙන් වැඩකරනවා නම්, මේ රට සංවර්ධනය කිරීම අසීරු ඉලක්කයක් නොවේ ” කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya