අප්‍රේල් 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ව්‍යවසායකත්වය නංවාලමින් ගමේ සංවර්ධනය ඉලක්ක කර ගත් මොණරාගල පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ තෙවැනි දිනය අද(31) පැවැත්වෙයි.

    ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය මුහුණ දී ඇති ගැටලු පිළිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසුසල පේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ දී සැප්තැම්බර් මස 01 දින පෙරවරු 9.30 ට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

    ලෝක ප‍්‍රජාව සහ සියලු රාජ්‍යයන් නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව එකාවන්ව සහ සහයෝගයෙන් කටයුතු කළයුතු බව ජනාධිපතිතුමා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya