ශ්රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළෙඳ ගිවිසුම නැවත සකී‍්‍රය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කරගැනීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟ වෙති.
මොණරගල,පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නැරඹීම සඳහා එහි දෙවැනි දිනය වන අගෝස්තු 30 දා සවස 6.00 වන විට එක්ලක්ෂ පනස් දහසක ජන පිරිසක් පැමිණ තිබේ.
ග්‍රාමීය මට්ටමින් ව්‍යවසායකයින් නැංවීමේ අරමුණින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සමගාමීව ව්‍යවසායකයින් වෙත ව්‍යවසායක ණය ප්‍රදානය කිරීම අද (30) එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන පරිශ්‍රයේ දී සිදු විය.