අප්‍රේල් 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මොණරාගල පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් රක්ෂණ ආවරණයක් ලබාදීමට කටයුතු කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසී ය.

    වසර 2015 දී රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තුවෙන් අපට ජනවරම් දෙකක් ලබා දුන් බවත්, එතුළින් මුල් අවුරුදු තුනේ රටට දැනෙන වෙනසක් ගෙන ආ අප ඇඟට දැනෙන වෙනසක් ගමට ගෙන ඒම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහ ගම්පෙරළිය වැඩපිළිවෙළින් අද ආරම්භ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    ඊයේ දින (29)  ආරම්භ කෙරුණු එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට මේ වනවිට පාසල් රැසකින් සිසු දරු දැරියන් විශාල පිරිසක් ප්‍රදර්ශනය නැරබීමට පැමිණෙමින් සිටියි.

    සංහිඳියාව, ප්‍රජාත්‍රන්තවාදය සහ සංවර්ධනය මුල් කරගත් ව්‍යවසායකයින් දිරි ගන්වන ''එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා '' 2018 ජාතික ප්‍රදර්ශනයේ අතිසාර්ථක දෙවැනි දිනය අදයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya