බද්ධ නිවාස අයිතිවසිකම් (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග තුනක් අද (08) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
යුද්ධය හේතුවෙන් වසදැමුණු වව්නියාව ගුරු අධ්‍යාපන විද්‍යාපීඨයේ සිංහල මාධ්‍ය අංශය නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිටත් තීරණය කොට අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
මහනුවර ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ කලබලකාරී සිදුවීමෙන් හානියට පත් දේපළ සඳහා වන්දි ලබාදීමට රජය රුපියල් මිලියන 205ක තක්සේරුවක් කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
2018 වසරේ මහනුවර ඇසළ පෙරහැර එළඹෙන 16 වැනි දින යෙදෙන කූඔල් පෙරහැරත් සමඟ ආරම්භ කෙරෙන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.