මාර්තු 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙල යටතේ දීවර පවුල්වල කාන්තාවන් ආර්ථිකමය අතින් සවිබල ගන්වා ශක්තිමත් දීවර ජනතාවක් බිහිකිරීමේ අනාගත වැඩපිළිවෙල යටතේ කාන්තාවන් ඉලක්ක කර නව නිෂ්පාදන සහ කර්මාන්ත හඳුන්වාදීමට දීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ උපදෙස් පරිදි කටයුතු සිදුකෙරෙමින් පවතී.

    සංචාරක හිතැති ත්‍රිරෝද රථ ප්‍රචලිත කිරීමේ අරමුණෙන් එම රථවලට Wifi සහ මාර්ග සිතියම් ඇතුළු නවීන පහසුකම් ලබා ගැනීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීමට පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    දීර්ඝකාලයක් පුරා පැවති යුද්ධයෙන් පසුබෑමට ලක්වූ උතුරු නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය  ඊයේ  (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පළමු වරට රැස්විය.

    මිනිස් වෙළඳාමට ශ්‍රී ලංකා රජය ඉඩක් නොතබන බව විදුලි සංදේශ, ඩිජිටල් පහසුකම් හා විදේශ රැකියා  නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya