ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (29) පෙරවරුවේ මඩු දේවස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ලෙස අභිනවයෙන් තේරී පත් වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මැතිතුමන් වෙනුවෙන් සංවිධානය කරන උපහාර උත්සවය ජුලි මස 31 දින පස්වරු 2.00 ට කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී පැවැත්වෙයි.
මිරිදිය ධිවර කර්මාන්තය ව්‍යාප්ත කිරීම සදහා දැනට ගෙන ඇති පියවර හේතුවෙන් ලබන වසර අවසන් වීමට පෙර මිරිදිය ධිවර කාර්මාන්තයෙන් ලබන නිෂ්පාදනය දෙගුණයකින් ඉහළ නංවන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.
ජාතික සංවර්ධනයේ නියමුවන් වන මේ රටේ ශ‍්‍රම බලකාය නව ලොව දැනුමෙන් පෝෂණය කිරීමට ජාතික ශ‍්‍රම අධ්‍යයන ආයතනය සිදුකරන කාර්ය ඉතාම ප‍්‍රශංසනීය බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි.