මාර්තු 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නිෂ්පාදන ආර්ථිකයක් ඇති කර අපේ රටට ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණය අඩු කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් වෙළෙඳපල අවස්ථා පුළුල් කිරීම හා ඔවුන්ගේ නිෂ්පාදන ලෝක වෙළඳපල දක්වා රැගෙන යාම අරමුණු කොට ගත් නොනිදන වෙළෙඳ උද්‍යානයක් ඉදිකිරීම සඳහා යෝජිත සැලැස්ම සඳහා ජනපති අනුමැතිය හිමි වී තිබේ.

    නියමිත වීසා නොමැතිව එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් සදහා පොදු සමා කාලයක් අගෝස්තු පළමුවැනිදා සිට ප්‍රකාශයට පත් කර තිබේ.

    ''පුබුදමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya