“පුබුදමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් අගෝස්තු මස 01 දා දිනය පුරා විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
මඩකලපුව, මන්මුනෙයි පත්තු සහ එරාවුර් යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නව ගෙඩනැගිලි විවෘත කිරීමේ උත්සව ඊයේ (29) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 170 ක මුදලකින් ඉදිකරන ලද බේරුවල ජල සම්පාදන යෝජනා ක්‍රමයේ නව ජල ගබඩා ටැංකිය ජනතා අයිතියට පත් කිරීම පසුගිය ද සිදු විය.
කළුතර දිස්ත්‍රික්කයේ පවතින රෝහල් සඳහා අවශ්‍ය කෙරෙන නවීන ඇදන් ලබාදීම අද (30) සෞඛ්‍ය, පෝෂණ හ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්වීමට නියමිතය.