මාර්තු 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2018 ගෝලීය නායකත්ව සම්මාන උළෙල ( Global Leadership Award 2018) පසුගිය ජූලි 25 වැනිදා මැලේසියාවේ, ක්වාලාලම්පූර් නුවරදි අතිඋත්කර්ශවත් අනුදමින් පැවැත්විය. එහිදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට වෙළෙදාම සංවර්ධනය පිළිබද ගෝලීය නායකත්ව 2018 සම්මානය පිරිනමනු ලැබීය.

    දෙස් විදෙස් සුපතළ සුපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් රචිත “මහා සූපවංශය” කෘතියේ ඉංගී‍්‍රසි පරිවර්තනය එළිදැක්වීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ(27) පස්වරුවේ කොළඹ දී සිදු විය.

    ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් (International Civil Aviation Organization) 2018 ජුනි මස 04 වන දින සිට 14 වන දින දක්වා සිවිල් ගුවන් සේවා අධිකාරිය තුළ සිදුකළ විගණනයෙන් පසු දෙන ලද වාර්තාව අනුව ගුවන් සුරක්ෂිතතාවය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු තැනට පත්ව ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    දිළිදුකම පිටුදැකීම සඳහා රජය කි‍්‍රයාත්මක කර තිබෙන සංවර්ධන සැලසුම් සහ වැඩසටහන් විධිමත් අයුරින් කි‍්‍රයාවට නංවමින්, ජනතාව දිළිදුකමින් නිදහස් කර ගැනීමට කටයුතු කිරීම සෑම කෙනෙකුගේ ම වගකීම බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya