ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමිය සඳහා කතානායක කරු ජයසූරිය මහතා වෙත පැවරුම් සහතිකයක් (ඔප්පුව) පිරිනැමීම ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා අතින් අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සුබ මොහොතින් සිදු කෙරිණි.
මාධ්‍ය නිවේදනය-
සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (International Truth and Justice Project) විසින් අන්තර්ජාලයෙහි පළ කරන ලද නම් ලැයිස්තුවක් කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (20) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.