තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ රාජ්‍ය ආයතන සතු තොරතුරු මහජනතාව වෙත ලබා දීමේදී එයට බාධාවක් පවතින ආයතන සංග්‍රහයේ විධි විධාන ගණනාවක් සංශෝධනය කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාරකරණ සහ නීතිය සහා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.
දස සිල් මාතාවන් අධ්‍යාපනය ලබන ආයතන බෞද්ධ දස සිල් මාතා ආයතන නමින් ලියාපදිංචි කර එම ආයතනවලට අවශ්‍ය පහසුකම් සළසා දීම පිණිස අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.
ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය-
ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක‍්‍රමයේ තවත් ණය ප‍්‍රදානයක් මන්නාරම පේසාලේ ප‍්‍රදේශයේ තරුණ කේෂාලංකරණ ශිල්පියෙකු වන ජී. ලෙස්ලි මහතාට පසුගිය දා පිරිනමන ලදී.