මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පළාත් සභා,පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන අවරණය වන පරිදි ඇගයීම් කටයුතු සම්පූර්ණ කළ වාර්තාව අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    සමෘද්ධි සහනාධාරය නියම සුදුස්සාට ලබාදීමට කටයුතු කරන බව සමජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

    බැදුම්කර සිද්ධියට අදාළ සියලු ලිපි ලේඛන නීත්‍යාණුකූලව ජනාධිපති කාර්යාලයෙන් තමා වෙත ලැබෙන තෙක් මාධ්‍ය හරහා එකිනෙකාට චෝදනා කරමින් පාර්ලිමේන්තුවේ කීර්ති නාමයත් ගරු මන්ත්‍රීවරුන්ගේ අභිමානයටත් ගෞරවයටත් හානි ගෙන දෙන ලෙස චෝදනා  කිරීම හෝ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් හා මාධ්‍යයෙන් ඉල්ලා සිටින බව කතානායක කරූ ජයසූරිය මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    සාම සංග්‍රාමය සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක සාමාජිකයන් ‘ගම්පෙරළිය‘ වැඩසටහන හරහා සංවර්ධන සංග්‍රාමයට එක් කර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya