මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සාම සංග්‍රාමය සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක සාමාජිකයන් ‘ගම්පෙරළිය‘ වැඩසටහන හරහා සංවර්ධන සංග්‍රාමයට එක් කර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

    කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන DPJ Tower ගොඩනැගිල්ලෙන් එම අමාත්‍යාංශය ඉවත් කර මින් පෙර එම අමාත්‍යාංශය පිහිටා තිබු බත්තරමුල්ල ගොවිජන මන්දිරය වෙත ගෙන යාමට කරුණු අධ්‍යයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (18) සය පුද්ගල විද්වත් කමිටුවක් පත්කරනු ලැබීය.

    ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂාකර ගැනීම සහ ඔවුන්ගේ කායික, මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගත් ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුථව  ඊයේ (18)  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මට්ටමේ පාලම් සහ රෝහල් ඉදිකිරීම ආදී කටයුතු වෙනුවෙන් බ්‍රිතාන්‍ය වෙළඳ හා ආයෝජන ඉඩ ප්‍රස්ථා පිළිබඳව සොයා බැලීමට අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍යයේ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය
    අමාත්‍ය ග්‍රෙග් හෑන්ඩ්ස් මහතා, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවත්වූ සාකච්ඡාවේ දී සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya