පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙක් විසින් සත්ත්ව ආහාර සැකසීම සඳහා තිරිඟු ඇට බහාළුම් 107ක් නීතිවිරෝධීව මෙරටට ගෙන්වා තිබීම පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරුණු හෙළි කරගෙන තිබේ.
මෙරට දරු පරපුර දැනට සමාජය තුළ පැතිර යන විවිධ ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රජයක් ලෙස පුළුල් අවධානයකින් කටයුතු කරන අතර, ඒ උදෙසා සියලු පාර්ශ්වයන් කොන්දේසි විරහිතව සිය දායකත්වය ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණය නිසි ලෙස සිදුවන්නේ නම් රටේ සංවර්ධනය සාර්ථක කර ගැනීමට හැකියාව පවතින බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ගායන ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීණ සංගීතවේදියෙකු වූ අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.