මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ශිෂ්‍යයින්, පර්යේෂකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා ජාත්‍යන්තර නියෝජිතායතන දක්වා වූ පුළුල් පරාසයකට අයත් වන දත්ත පරිශීලකයින්ට සමාජ ආර්ථික හා ප්‍රජාවිද්‍යාත්මක සංඛ්‍යාති සපයනු ලබයි.

    යුද්ධය පැවැති කාලය තුළ ආරක්ෂක හේතූන් මත කොළඹ වරාය අධි ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගෙන ගියත් දැනට රටේ පවතින සාමකාමී තත්ත්වය හේතු කොටගෙන මහජන දේපළක් ලෙස සළකා කොළඹ වරාය නැරඹීම සඳහා මහජනයාට විවෘත කිරීමට ජනාධිපතිවරායගේ උපදෙස් පරිදි ඉදිරියේදී කටයුතු කරන බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ (19) දින පැවති කොළඹ වරයේ ආරක්ෂක නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයේ දී පැවසීය.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ මඤ්ඤොක්කා වගා කල ගොවීන්ට නිසි මිලක් නොලැබීම නිසා තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව සිටින බවට තොරතුරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට වාර්තා වී තිබුණි.

    දැනට මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ පවතින ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඉදි කිරීමට නියමිත බහුමාදිලි ප්‍රවාහන පර්යන්තයේ ඉදි කිරීම් කටයුතු සිදු වන කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ධාවන සැලැස්ම පිළිබද පෙරහුරු වැඩසටහනක් ජූනි 20 වැනි දින ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya