මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පළාත් සභා,පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන 837ක් අවරණය වන පරිදි පරිගණක තාක්ෂණ පද්ධතිය මඟින් ඇගයීම් කටයුතු සම්පූර්ණ කළ වාර්තාව හෙට (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගන්නා බව  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති,ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    රාජ්‍ය මුදල් භාවිතයේ දී විනිවිදභාවය දක්නට ලැබෙන ලෙස මහජන මුදල් නිසි ආකාරයට මහජන සුබසිද්ධිය වෙනුවෙන් යොදනවාදැයි  සොයා බැලීම අවශ්‍ය බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

    ගාල්ල වතු නිවාස 100 කට නිරවුල් ඔප්පු ලබාදීම සහ  නිවාස 25 ක් ජනතා අයිතියට පත් කිරීම ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළේ ය.

    ආණමඩුවේ ඉදිවන 16 වන උදා ගම්මානය වන නාගවිල් ගම්මානයේ නිවාස ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya