උසස් පෙළ සමත් සිසුන්ට ඔවුන්ගේ උසස් අධ්‍යපන කටයුතු සඳහා මාර්ගෝපදේශකත්වය ලබා දෙන ''ෆියුචර් මයින්ඩ්ස්'' උසස් අධ්‍යාපනික සහ වෘත්තීය ප්‍රදර්ශනය 13 වැනි වරටත් අද(15) උදෑසන කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජ්‍යාත්ත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය.
ෆින්ලන්ත නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය පෙට්රි පෙල්ටෝනස් මහතා සහ මෙරට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතර විශේෂ හමුවක් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
2018 වසරේ ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබාදීම වෙනුවෙන් පසුගිය අප්‍රේල මස වන විට රුපියල් මිලියන 94ක මුදලක් වැය කොට ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මුල් විය සංවර්ධන ඒකකය පවසයි.
“චයිනා , කුන්මින් ආයනය - අපනයන අපනයන වෙළද ප්‍රදර්ශනය, චීනයේ , යුනාන් පලාතේ , කුන්මින් නගරයේ දී ඊයේ ( 14) ආරම්භ විය.