මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බෝනොවන රෝග වලින් මිදීම සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බවත් ඉදිරියේ දී සීනි භාවිතය අවම කිරිම සඳහා රසකැවිලි නිෂ්පාදනයටත් නීතිරීති පනවන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක වැඩවර්ජනයේ යෙදී සිටින සියලුම කාර්ය මණ්ඩලයට තම සේවා ස්ථාන වෙත හැකි ඉක්මනින් වාර්තා කරන ලෙස තැපැල්පති රෝහණ අභයරත්න මහතා ඉල්ලා සිටියි.

    ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලැබෙන අඔ අස්වැන්න ප්‍රමාණය අඹ ගෙඩි මිලියන 200 කි. නමුත් මෙවර අඹ වාරයේදී වාර්ථාගත අඹ අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ පශ්චාත් අස්වැන්න කළමණාකරන ආයතනය පවසයි.

    කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලිනි තිගාම්බරම් මහතාගේ උපදෙස් පරිදි කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ගාල්ල උඩුගම හෝමදොල වතුයායේ ඉදිකළ නිවාස 25 ක් ඊයේ (15) ජනතා අයිතියට පත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya