ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව අලෙවි ශාඛාව මොණරාගල නගරයේ දී විවෘත කිරිමට කටයුතු යොදා ඇත.
ගම තුළ සංවර්ධනයේ දැවැන්ත පෙරළියක් සිදුකෙරෙන ‘ගම් පෙරළිය’ වැඩසටහන ඉදිරියේදී ආරම්භ කරන බව ජනාධිපතිතුමා පවසයි.
සමස්ත ලෝක ප්‍රජාව අතරෙහි සාමය හා සංහිඳියාව ප්‍රවර්ධනය කරගනිමින් සහනශීලි ජීවන වටාපිටාවක් නිර්මාණය කරගත හැක්කේ අන්‍යයන් කෙරෙහි සංවේදී වීම මඟින් ද තමන් කෙරෙහි අවංක වීම තුළින් ද වන බව රාමලාන් වතාවත් අපට කියා දෙන පණිවුඩය වී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.