මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර විදේශ කටයුතු අමාත්‍යාංශ මට්ටමේ ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවල දෙවැනි වටය කොළඹදී පැවැත්විණි.

    ජුනි මස 08 වන දිනට යෙදී ඇති ලෝක හරිත දින සැමරුම මෙන්ම එදිනට යෙදී ඇති ලෝක සාගර දිනය යන පරිසරය හා සමගාමී දිනයන්ට අදාළ වන පරිදි  ඵලදායී පාරිසරික ක්‍රියාකාරකම් ජුනි මාසය තුළ සමස්ත දිවයිනම ආවරණය වන අයුරින් ක්‍රියාත්මක කළ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මීළඟ ප‍්‍රාදේශීය රැස්වීම ජූනි මස13 වන බදාදා දින ත‍්‍රිකුණාමලයේ දී පැවැත්වීමට නියමිතය.

    වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරාක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ දැනුවත් කිරීමේවැඩසටහනක් අරඹයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya