මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    භාණ්ඩාගාර බැදුම්කර විමර්ශන කොමිෂන් සභාවට අදාළ වාර්තාවේ ඇතැම් හෙළි නොවූ කරුණු මුල්කර ගෙන සමහර අසත්‍ය ප්‍රවෘත්ති පළවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පාර්ලිමේන්තුවටත්, පොදුවේ රටටත් විශාල අපකීර්තියක් සිදුව ඇතැයි කතානායක කරූ ජයසූරිය මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ජගත් පරිසර දිනය නිමිත්තෙන් සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් අඹ පැළ තුන්දහසක් බෙද දීමේ වැඩසටහනක් අද(05) දින මිහින්තලා රජ මහා විහාරස්ථාන භූමියේදී සිදු කෙරේ.

    එක්සත් ජාතික පක්‍ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කළ විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, මූලිකත්වයෙන් ක්‍රියාත්මක  එක්සත් ජාතික පක්ෂ මූලස්ථනයේ මාධ්‍ය මෙහෙයුම් කටයුතු ඊයේ (4) ආරම්භ විය.

    එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රචාරක වැඩසටහන "සත්‍යය" මාධ්‍ය වෙත හඳුන්වාදීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (04) සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya