ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරීපත් වූ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුබපැතුම් එක් කළේ ය.
පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගනිමින් වගකීමෙන් කටයුතු කරන බව අභිනවයෙන් තේරීපත් වූ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.
ටී එන්.එල් මාධ්‍ය ආයතනයේ විකාශන කටයුතුවලට සීල් තබා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවැති රහස් ඡන්දයෙන් තේරී පත් විය.