ජුනි මස 05 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමිව ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන වෙරළ පවිත්‍රතා වැඩසටහනක් හෙට (5) පැවත්විමට කටයුතු සංවිධානය කර ඇත.
රුපියල් මිලියන 8625ක වියදමින් ග්‍රාම නිලධාරී වසම් 125ක ජනතාවට ආරක්ෂිත පානීය ජලය ලබා දීමට පිණිස ඉදිකිරීමට යෝජිත ආණමඩුව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ පසුගිය දා සිදු විය.
නුගේගොඩ, නාලන්දාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද බුද්ධ මන්දිරය විවෘත කිරීම නිමිත්තෙන් ආගමික උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා එම විහාරස්ථානයේදී පැවැත්විණි.
දිවයිනේත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේ දී (ජුනි මස 06 වන දින සිට) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.