මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන ජාත්‍යන්තර තලය දක්වා ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම අපේක්ෂාවෙන් ජාතික ප්‍රවර්ධන වැඩසටහනක් වශයෙන්, රජයේ අනෙකුත් සංවර්ධන වැඩසටහන් ද සමඟ ඒකාබද්ධව සෑම පළාතක් ම ආවරණය වන පදි මාස 03කට වරක් ජාතික මට්ටමේ ප්‍රදර්ශනයක් ''2025 දැක්ම'' තේමාව යටතේ පැවැත්වීමට රජය අපේක්ෂා කරයි.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර දොඩන්ගොඩ සහ ගැලනිගම අතර පැල්පොළ ඉදිකරන ලද නව පිවිසුම් මාර්ගය ජූනි 08 වෙනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කිරීමට නියමිතය.

    මේ වනවිට දකුණේ උණ රෝගය පාලනය වී තිබෙන බවත් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ජනාධිපති කාර්යාලයීය කාර්ය මණ්ඩලයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කළ ලේ දන්දීමේ කදවුරක් ඊයේ (05) කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya