බෞද්ධ උපදේශක මණ්ඩලය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්විය.
2018/2019 වර්ෂ සඳහා SLT රේන්බෝ පේජස් වාර්ෂිකව නිකුත් කරනු ලබන බස්නාහිර පළාත් ව්‍යාපාරික දුරකතන නාමාවලියේ ප‍්‍රථම මුද්‍රිත පිටපත ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි.
දේශීය හා විදේශීය ආධාර යටතේ, තම අමාත්‍යාංශය මඟින් රට පුරා මාර්ග ව්‍යාපෘති 32ක ඉදිකිරීම් කටයුතු සිදු කරගෙන යන බවත් ඉන් සමහරක් වසර දෙකක් තුළ නිම කිරීමට හැකි වනු ඇති බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම රූපවාහිනි නිවේදකයෙකු වන හේමනලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.