මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික පෝෂණ මාසයේ ජාතික උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී ඊයේ(04) පෙරවරුවේ පැවැත්විනි. “බඩ අඩු කරන හරි මඟ” යන්න මෙවර තේමාවයි.

    2018 යල කන්නය සදහා කුඹුරු හෙක්ටයාර 70255කට පොහොර සහනාධාර ලබා දීමට කටයුතු කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ජේ.ජී. හරිස්චන්ද්‍ර මහතා පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දි ප්‍රකාශ කළේ ය

    ආර්ථික හා අධ්‍යාපනික වශයෙන් සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සවිමත් කිරීම තමාගේ එකම අරමුණ බව සමාජ සවිබල්ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

    අරණායක නායයාමෙන් විපතට පත්වූවන් සඳහා මහජන චීන ජනරජයේ පරිත්‍යාගයක් ලෙස අරණායක, රුවන්දෙනිය ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ ඉදිකළ නිවාස සංකීර්ණය  ඊයේ (04) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya