මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     

    දිනකට සීමා නොවූ වසර පුරා කි‍්‍රයාත්මක වන අඛණ්ඩ වැඩපිළිවෙළක් සමග පරිසර සංරක්ෂණය වෙනුවෙන් තම වගකීම් ඉටුකිරීමට කැපවන්නැයි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඓතිහාසික කෑගලු පුරවරයේ සිට සියලුදෙනාගෙන් ඉල්ලයි.

    නව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රඳා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය ජූනි 05 වනදාට යෙදී තිබෙන අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ ජගත් පරිසර දින සැමරුම ඊයේ (04) පෙ.ව 10.00 ට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කෑගල්ලේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන මගින් ආරම්භ කොට ඇති තරුණ කිරි ගොවි ව්‍යවසායකයින් බිහිකිරිමේ ව්‍යාපෘතියේ පළමු පියවර යටතේ මධ්‍යම පලාතේ වයස අවුරුදු 40ට අඩු ව්‍යවසායකයින් සිය දෙනෙකු බඳවා ගැනීමට යයි.

    බස්නාහිර පළාත් ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් පළාතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිරිගැන්වීමේ අරමුණින් වසරක් පාසා පවත්වනු ලබන ක‍්‍රීඩා උපහාර උළෙල මෙවරත් පළාත් පාලන, පළාත් සභා හා ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජූනි මස 08 වන දින අවිස්සාවේල්ල , කොස්ගම ”ලැවෙන්රෝ ගාර්ඞ්න් ” හෝටල් පරිශ‍්‍රයේදී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya