මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලෝක බැංකුවේ තිරසර සංවර්ධනය පිළිබඳව ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල වැඩසටහන් කලමනාකරු ලෙස කටයුතු කරන   Andrew Goodland මහතා ඊයේ (04) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කළේ ය.

    දිවයිනේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් 2018.05 26, 27 හා 28 යන දිනයන්හි දකුණ, මධ්‍යම හා වයඔ පළාත්වල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව තිබූ භාෂා ප්‍රවීණතා කථන පරීක්ෂණ 2018.06.09,10 සහ 11යන දිනයන්හිදී පැවැත්වෙන බව බව රාජ්‍ය භාෂා කොමසාරිස් කේ.එස්.ආර්. පෙරේරා මහතා පවසයි.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තෝරා පත් කරගැනීමේ රහස් ඡන්දය ආරම්භ වෙයි.

    පිළිකා රෝගීන් සදහා රුසියාවෙන් ආනයනය කළ ඖෂධය භාවිත කිරීමෙන් රෝගීන්ට කිසිදු සංකූලතාවයක් ඇති නොවූ බවත්,තවත් පිළිකා ඖෂධ වාර්ග 02 ක් ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya