ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ කොළඹ අපේගම පරිශ්‍රයේදී රැස්විය.
දේශිය හා විදේශිය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹිමට පැමිණෙන ගාලු මුවදොර පරිශ්‍රයේ පවතින කැළිකසල සහ ප්ලාස්ටික් එකතු කර පිරිසිදු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළේ ය.
දැනට දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ වළාකුලින් බර ස්වභාවය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.