වස විස තොර කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීම සඳහා සෙමා ආයතනය (SEMA) සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙලක් අරඹයි.
2019 වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන චක්‍රලේඛය නිකුත් කර ඇත.
කලාකරුවන්ගේ ප්‍රයෝජනය සදහා මහනුවර කුණ්ඩසාලේ ඉදි කෙරුනු ජාතික කලා නිකේතනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් අද (02) දින ප.ව. 2.00 ට ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා තිබේ.
උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබන්නේ සිසුන්ගෙන් සියයට 20% ක් වැනි සීමිත ප්‍රමාණයක් බවත්, එම නිසා අනෙකුත් සිසු පිරිසටත් උසස් අධ්‍යාපනය සමාන මට්ටමින් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම රටේ සංවර්ධනයට ඉතා වැදගත් වන බවත්, කුසලතාපූර්ණ පුද්ගලයන් රටක ආර්ථික සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.