මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මීළඟ රැස්වීම ජූනි මස 02 වැනි අද දින මුලතිව් දිස්ත්‍රික්කයේ දී පැවැත්වීමට සැලසුම් කොට තිබේ.

    අරලගංවිල මගුල්දමන මහා විද්‍යාලයේ, පිබිදෙමු පොළොන්නරුව, වැඩසටහන යටතේ ඉදිකරන ලද දෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිණි.

    මෙම වසර අවසන් වන විට සියලුම මහවැලි කලාපවල ගොවි ජනතාව වෙත තමන් දීර්ඝකාලයක් පුරා භූක්ති විදින ඉඩම් කොටසේ නිත්‍යානුකූල අයිතිය පවරාදීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.

    ආහාර සුරක්ෂිතතාවයෙන් හෙබි සමෘද්ධිමත් සංවර්ධිත රටක් උදෙසා දැවැන්ත කැපකිරීමක් සිදුකරන ශ‍්‍රී ලංකාවේ ගොවි විරු පරපුරට අභිමානවත්ව නැගී සිටිය හැකි හෙට දවසක් උදාකරමින් සිය වගාබිම් හා පදිංචි ඉඩම් සඳහා සින්නක්කර උරුමය ලබාදීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගනු ලැබූ තීරණය තවදුරටත් යථාර්තයක් කරමින් මහවැලි බී, සී හා රඹකැන්ඔය කලාපයේ ඉඩම්ලාභීන් සඳහා ඉඩම් ඔප්පු 12,000 ක් ප‍්‍රදානය කිරීමේ “රන් දියවර” ඉඩම් ඔප්පු ප‍්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්   (01) දින පෙ.ව 10.00 ට අරලගංවිල මඟුල්දමන මහා විද්‍යාලයේදී පැවැත්විණි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya