මාර්තු 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජල ගැලීම් හේතුවෙන් මහවැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 59 ක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

    වැසි තත්ත්වයන් හමුවේ කාලගුණ දෙපාර්තමේන්තුව හා ආපදා අංශ විසින් ලබා දෙන උපදෙස් පිළිනොපැදීමෙන් මරණ සිදුව ඇති බවත් අකුණු සහිත අවස්ථාවක කුඹුරු වැඩවල නිරතවූ දෙදෙනෙකු අකුණු අනතුරුවලට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇතැයිද වාරිමාරග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

    කිසිදු පක්‍ෂ පාට බේදයකින් තොරව සමස්ත ධිවර ජනතාවගේ ආර්ථිකය සවිබල ගැන්වීමට නොපිරිහෙලා කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

    වටිනා කාලය නිකරුණේ නාස්ති වීමට ඉඩ නොදී එම කාලය තමාගෙත් රටේත් අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීමට තරුණ පරපුර වග බලා ගත යුතු බව වාරිමාර්ග,ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya