ජාතිවාදය සහ ආගම්වාදයෙන් රටක් සංවර්ධනය කළ නොහැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මැයි මස 25,26,සහ 27 දිනයන් හි පැවැත්වීමට නියමිතව තිබූ ''කොළඹ මුද්දර දැක්ම''මුද්දර අලෙවි පොළ දිවයිනේ බලප ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජූනි 29,30 සහ ජූලි 01 දිනට කල්දමා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රුපියල් ලක්ෂ 40 ක වියදමකින් බදුල්ල, රඹුක්පොත හා කැන්දගොල්ල ග්‍රාම සේවා කොට්ඨාශවල ඉදි කළ “සේවා පියස” මධ්‍යස්ථාන විවෘත කෙරේ.