මාර්තු 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    භූමිතෙල් සහනාධාරය තවදුරටත් ලබා දීමට රජය තීරණය කර ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ලේකම් උපාලි මාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා බඳවාගත් නව නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (14) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පෞද්ගලික බස් සමාගම් නියෝජිතයින් සමඟ අද (14) සවස සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ඉංජිනේරු එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා පවසයි.

    ලෝක ඇදුම දිනය නිමිත්තෙන් මහනුවර නගරයේ දී පගමක් සහ සෞඛ්‍ය සායනයක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේශඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, හම්බන්තොට රෝහලේ, ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බෝධි සමරසේකර මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya