මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පාලනය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණ ඇතිව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද නව ගොඩනැගිලි හතරක් ජනතා අයිතියට පත්කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(12) සිදු කිරීමට නියමිතය.

    කිසියම් දේශපාලන පක්ෂයක් විසින් තම දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා රණවිරුවන් භාවිතා කරන්නේනම් එය කිසිසේත් සදාචාරාත්මක නොවන බව ජනාධිපතිතුමා පවසයි.

     
    කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණය අසළ ඉදිකෙරුණු ''වයඹ රණ අභිමන්'' රණවිරු ස්මාරකය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්   විවෘත කෙරිණි.

    ධිවර ජනතාවට ලබාදෙන භූමිතෙල් සහනාධාරය එලෙසෙම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya