මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2020 දී ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට මත පළ කරන ඇතැමුන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අය වීම හාස්‍යයට කරුණක් බව හෙතෙම පෙන්වා දෙයි. 

    දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    වසර 13 ක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට රජයේ ආයතන මෙන්ම පිළිගත් පෞද්ගලික ආයතන රැසක සහයෝගය ලබාගැනීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ ආයතන වෙත ස්තුතිය ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙරට උන්නතිය වෙනුවෙන් සිදු කරන කටයුතුවලදී රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන සැලසුම් සහගතව සාමූහිකව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බව ද පෙන්වා දුන්නේය.

    ඉරානය සහ ශ‍්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (12) දහවල් ඉරානය බලා පිටත්ව ගියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya