මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අදුම රෝගය සම්බන්ධයෙන් සමාජයේ මිත්‍යාමත තිබෙන බවත් එවැනි මිත්‍යාමතවලින් ඉවත් වී නිසි ලෙස ප්‍රතිකාර ගැනීමෙන් ඇදුම රෝගය පාලනය කර ගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකියාව පවතින බව ශ්වසන රෝග පිළිබඳ වෛද්‍යවරු ප්‍රකාශ කරති.

    ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පෝලන්ත තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් ස්ලැවොමිර් කොල්ටුන් මහතා පසුගිය දා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

    ඇල්පිටිය මුලික රෝහලේ මහල් අටකින් යුත් වාට්ටු සංකිර්ණය, බලපිටිය මුලික රෝහලේ මහල් දහයකින් යුත් වාට්ටු සංකිර්ණය මෙන්ම ගෝනගලපුර මූලික රොහලේ ඉදිකෙරෙන වාට්ටු සංකිර්ණයේ ප්‍රගතිය පිළිබද සොයා බැලීමේ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණ.

    ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා අතර නිල හමුව පසුගියදා සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya