මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපති නීතිඥ ආරිය බණ්ඩාර රැකව මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නේය.

    රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පා.ම ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිිබේ.

    ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පසල් සිසුන් සඳහා සුරක්ෂා නමින් ජීවිත රක්ෂණ ක්‍රමයක් ආරම්භ කළේ,මේ ආණ්ඩුව බවත් එයින් රජයේ සහ පෞද්ගලික පාසල් හා පිරිවෙන්වල අධ්‍යපනය ලබන 45 ලක්ෂයක් පමණ වන සිසුන්ට රුපියල් ලක්ෂ දෙකක රක්ෂ්නයක් ලබා දී ඇති බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහත පවසයි.

    ඛනිජ තෙල් නිෂ්පාදන, එල්.පී.ගෑස් සහ කිරිපිටි මිල ඉහළ නැංවීමේ බලපෑම හේතුවෙන් උද්ධමනයෙහි තාවකාලික ඉහළ යෑමක් කෙටිකාලීනව අපේක්ෂා කරන නමුත් සැපයුම් අංශයේ තාවකාලික මිල පීඩන පහළ යෑමත් දේශීය ආහාර සැපයුම තවදුරටත් වැඩි දියුණුවීමත් සමඟ මේ වසරේ දෙවන භාගයේ දී උද්ධමනය තනිඅගයක මට්ටමේ රැදී පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya